ජපානයේ ගංවතුරින් 50 ක් මරුට

Tuesday, 07 July 2020 - 20:20

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+50+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
නිරිතදිග ජපානයේ කියුෂු දූපත ආශ්‍රිත ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය සෙනසුරාදා සිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් අතුරුදන්වූවන් සොයා පොලීසිය සහ ආරක්ෂක අංශ එක්ව මේ වනවිට සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙනවා.