UNP ය මෙවර මැතිවරණයට ඉදිරිපත් වන්නේ මෙරට ප්‍රධාන ගැටලු වලට විසඳුම් සමඟින් (වීඩියෝ)

Tuesday, 07 July 2020 - 22:00

UNP+%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%94+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණයට ඉදිරිපත් වන්නේ මෙරට පවතින ප්‍රධාන ගැටලු වලට විසඳුම් සමඟින් බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ හෝමාගම - පිටිපන ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමින්.