ඉන්දීය හිටපු ක්‍රිකට් නායක එම්.එස්. දෝනිගේ ජන්මදිනය හේතුවෙන් යාපනයේ සැමරුම් (ඡායාරූප)

Wednesday, 08 July 2020 - 10:49

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%AF%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි මහතාගේ ජන්මදිනය හේතුවෙන් යාපනය රසිකයන් කිහිපදෙනෙක් එකතු වී සැමරුම් වැඩසටහන් රැසක් ඊයේ (07) දින සිදු කර තිබෙනවා.

ඒ මහේන්ද්‍ර සිං දෝනිගේ සිය 39 වන ජන්මදිනය හේතුවෙන්.

ඒ අතර එම්. එස්. දෝනි මහතාගේ ජන්මදිනය හේතුකර ගෙන ලේ දන්දීමේ වැඩසටහනක් සහ කයිතඩි විශේෂ අවශ්‍යතා පාසල් දරුවන් වෙනුවෙන්ද දහවල් අහර වේලක් ලබාදීමද සිදුකෙරුනා.

දෝනිගේ ජන්මදිනය වෙනුවෙන් දෝනිගේ රසිකයන් දෝනිගේ රුව සහිත ඇදුම් සහ ඔහුගේ අනුරු සකස් කරමින් ජන්මදින සැමරුම සංවිධානය කර තිබුණා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories