ඇමරිකාවෙන් චීනයට චෝදනා

Wednesday, 08 July 2020 - 13:15

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
සිය රටට ඇති එකම තර්ජනය චීනයේ ක්‍රියාකලාපය බව ඇමරිකානු එෆ්.බී.අයි. ආයතනයේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් රේ ප්‍රකාශ කර තිබෙනවා.  

චීනය අනෙකුත් රටවල් සමඟ සිදුකරන ආර්ථික වෙළඳාමේදී වංචනික ආකාරයෙන් කටයුතු කිරීම, අල්ලස් ලබාගැනීම සහ තර්ජන සිදුකර වෙළඳ කටයුතුවල නිරතවීම ඇමරිකාවට බලවත් තර්ජනයක් වී ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories