අක්කරෙයිපත්තුව මූලික රෝහලේ සුළු සේවා පාලකවරයා අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

Wednesday, 08 July 2020 - 13:31

%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අක්කරෙයිපත්තුව මූලික රෝහලේ සුළු සේවා පාලකවරයා අල්ලස් ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම රෝහලේම හදිසි අනතුරු ඒකකයේ සේවයේ නිරත සෞඛ්‍ය සේවා සහයකයෙකුගෙන් මොහු රුපියල් 15,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඇත්තේ ඔහුට වෙනත් ඒකකයකට ස්ථාන මාරුවක් ලබාදීම සඳහායි.

ඉන් රුපියල් දස දහසක මුදලක් රෝහල ඉදිරිපිටදී අද උදෑසන ලබාගැනීමේදියි  සුළු සේවා පාලකවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories