තවත් කොරෝනා ආසාදිතයන් 09ක් වාර්තාවෙයි

Wednesday, 08 July 2020 - 18:38

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+09%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තවත් කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2093 දක්වා ඉහලගොස් තිබෙනවා.

මොවුන් සියලුදෙනා සෞදි අරාබියේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

මේ වනවිට මෙරට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 1967ක් වන අතර ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 115ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වාදෙන්නේ.