ඇදිරි නීතියට එරෙහිව සර්බියාවේ විරෝධතාවක්

Wednesday, 08 July 2020 - 20:56

%E0%B6%87%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සර්බියාවේ බෙල්ගේ‍්‍රඩ් අගනුවර පිහිටි එරට ජාතික සභාව ආසන්නයේදී සිදුකෙරෙන විරෝධතා ගැටුම්කාරි තත්ත්වයක් බවට පරිවර්තනය වී තිබෙනවා.

පොලීසිය සමග ඇතිවූ ගැටුම් වලදී විරෝධතාකරුවන්ට තුවාල සිදුවී ඇති අතර, කොරෝනා තත්ත්වය හේතුවෙන් ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග කෝපයට පත් පිරිස් විරෝධතාවයට එක්ව සිටින බව සඳහන්.