බලංගොඩ පාසල් සිසුවියක් ජිවිතක්ෂයට (වීඩියෝ)

Thursday, 09 July 2020 - 6:35

%E0%B6%B6%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


බලංගොඩ - රාවණාකන්ද ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක් අධික රුධිරය වහනයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 24 හැවිරිදි තරුණයෙකු අපයෝජන චෝදනා යටතේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සිසුවිය එම තරුණයා සමඟ ප්‍රේම සබඳතාවයක් පවත්වා ඇති අතර, දැරිය නිවසින් අතුරුදන්වීම නිසා දෙමව්පියන් කළ සොයා බැලීමකදී ඇය තරුණයාගේ නිවසේ සිහිසුන්ව සිටියදී සොයා ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, අධික රුධිර වහනය හේතුවෙන් දැරිය බලංගොඩ රෝහලට ඇතුළත් කර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

සිසුවියගේ දෙමව්පියන් ඇතුළු ඥාතීන් චෝදනා කරන්නේ අත්අඩංගුවට ගත් තරුණයා විසින් දැරිය පැහැර ගෙන ගොස් අපයෝජනයට ලක් කර ඇති බවටයි.


ඇසළ පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය අවසන්
Tuesday, 04 August 2020 - 7:30

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ... Read More

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලදීගැනීමට තැත් කළ දෙදෙනෙකු බේරුවලදී අල්ලයි
Tuesday, 04 August 2020 - 7:26

හෙට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ නිල ඡුන්ද දැන්වීම් පත්‍රිකා... Read More

ඊයේ හමුවූ කොරෝනා ආසාදිතයන් පස්දෙනාගේ තොරතුරු එළියට
Tuesday, 04 August 2020 - 7:25

ඊයේ දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත්... Read More