රාජසන්තක කෙරෙන බීඩි කොළ විනාශ කිරීමට කැබිනට් අනුමැතිය

Thursday, 09 July 2020 - 17:48

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%93%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
ශ්‍රී ලංකා රේගුව විසින් රාජ සන්තක කරනු ලබන බීඩි කොළ තොග විනාශ කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

විධිමත් අනුමැතියකින් තොරව ශ්‍රී ලංකාවට රැගෙන එන බීඩි කොළඹ තොග රේගුව විසින් රාජසන්තක කර නියමිත රේගු පටිපාටිය අනුවන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමටයි මීට පෙර කටයුතු කෙරුනේ.

එහෙත් එම බීඩි කොළ මගින් නිෂ්පාදිත බීඩි භාවිතයට ගනු ලබන පුද්ගලයන්ගේ සෞඛ්‍යයට ඇතිවන අහිතකර බලපෑම සැලකිල්ලට ගනිමිනුයි කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ.

ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු අනෙක් තීරණ පහතින්



ඇසළ පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය අවසන්
Tuesday, 04 August 2020 - 7:30

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ... Read More

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලදීගැනීමට තැත් කළ දෙදෙනෙකු බේරුවලදී අල්ලයි
Tuesday, 04 August 2020 - 7:26

හෙට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ නිල ඡුන්ද දැන්වීම් පත්‍රිකා... Read More

ඊයේ හමුවූ කොරෝනා ආසාදිතයන් පස්දෙනාගේ තොරතුරු එළියට
Tuesday, 04 August 2020 - 7:25

ඊයේ දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත්... Read More