ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2153ක් දක්වා ඉහළට

Thursday, 09 July 2020 - 18:07

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+2153%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2153ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනයේ තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඉන් එක් අයෙක් කටාර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙක්.

අනෙක් ආසාදිතයා නාවික හමුදා සාමාජිකයෙක්.

මේවනවිට මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 163 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ සංඛ්‍යාව 1979ක්.

කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් මෙරට මරණ 11ක් සිදුවුනා.


පළාත් කිහිපයකට හෙටත් වැසි
Monday, 03 August 2020 - 17:12

හෙට දිනයේදීත් සබරගමුව, බස්නාහිර, මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල... Read More

තවත් කොරෝනා අසාදිතයෙක් වාර්තාවෙයි
Monday, 03 August 2020 - 17:07

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

ස්වයං නිරෝධායනයට ලක්වන්නන් ඡන්දය දෙන්න පැමිණිය යුතු වෙලාව මෙන්න
Monday, 03 August 2020 - 16:59

ස්වයං නිරෝධායනයට ලක්වන්නන් ඡන්දය දෙන්න පැමිණිය යුතු වෙලාව... Read More