ආර්ථික ගැටළු සඳහා මෙතෙක් විසඳුම් නැහැ - රනිල් (වීඩියෝ)

Thursday, 09 July 2020 - 19:54

%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කොතරම් සමීපව වැඩ කටයුතු සිදුකළත්, රටේ ආර්ථික ගැටලු සඳහා කිසිදු විසඳුමක් මෙතෙක් ලැබී නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.

කොටිකාවත්ත ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.