දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)

Thursday, 09 July 2020 - 21:15

%E0%B6%AF%E0%B7%84%E0%B6%B1%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ මූලිකම අරමුණ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

මාවනැල්ලේ අද පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර, තමා ජනපතිව සිටි රජය තුළත් මුස්ලිම් ජනතාව විකුණන් කෑ නායකයින් සිටි බවත් වර්තමානයේ පක්ෂ භේදයකින් තොරව මුස්ලිම් ජනතාව වත්මන් රජය සමගින් එක්විය යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගලදී මුස්ලිම් ප්‍රජාව අමතමින්.

කුරුණෑගල දිස්ත්‍රික් මුස්ලිම් සම්මේලනය ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ
ආසන ක්‍රියාකාරිකයින් පිරිසක් එහිදි වත්මන් රජයට සහය පල කිරීමට එක්වුණා.




ඇසළ පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය අවසන්
Tuesday, 04 August 2020 - 7:30

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ... Read More

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලදීගැනීමට තැත් කළ දෙදෙනෙකු බේරුවලදී අල්ලයි
Tuesday, 04 August 2020 - 7:26

හෙට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ නිල ඡුන්ද දැන්වීම් පත්‍රිකා... Read More

ඊයේ හමුවූ කොරෝනා ආසාදිතයන් පස්දෙනාගේ තොරතුරු එළියට
Tuesday, 04 August 2020 - 7:25

ඊයේ දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත්... Read More