උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)

Thursday, 09 July 2020 - 22:22

%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%A5%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ප්‍රසන්න රණතුංග පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසන්නේ ව්‍යවස්ථා සංශෝධනයට 2/3ක බලයක් අවශ්‍ය බවයි.

මඩ ගෑවුණු කොළ පාට හා පිරිසිදු කොළ පාට ගැන සමගි ජන බලවේගයේ අපේක්ෂක රංජිත් මද්දුමබණ්ඩාර මාධ්‍ය හමුවකට එක්වෙමින් පැහැදිළි කළා.

අලියා උඩ මැස්සෙක් වැහුවම ප්‍රශ්නයක් නොවන බව එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රවී කරුණානායක පැවසුවේ ජන හමුවකට එක්වෙමින්.

එක්සත් ජාතික පක්ෂයට හා සමගි ජන බලවේගයට දෙන ඡන්දය ගැන ජාතික ජන බලවේගයේ අපේක්ෂක සමන්ත විද්‍යාරත්න ජන හමුවකට එක්වෙමින් පැහැදිලි කළා.   

තවත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළකළ අදහස් පහතින්



ඇසළ පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය අවසන්
Tuesday, 04 August 2020 - 7:30

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ... Read More

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලදීගැනීමට තැත් කළ දෙදෙනෙකු බේරුවලදී අල්ලයි
Tuesday, 04 August 2020 - 7:26

හෙට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ නිල ඡුන්ද දැන්වීම් පත්‍රිකා... Read More

ඊයේ හමුවූ කොරෝනා ආසාදිතයන් පස්දෙනාගේ තොරතුරු එළියට
Tuesday, 04 August 2020 - 7:25

ඊයේ දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත්... Read More