ජලාශයක බෝට්ටු චාරිකාවකට තම පුතු සමඟ එක්වූ සුරූපී රංගන ශිල්පිණිය අනතුරකින් ජීවිතයෙන් සමුගනී

Friday, 10 July 2020 - 17:29

%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%93+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ජලාශයක බෝට්ටු චාරිකාවකට තම පුතු සමඟ එක්වූ සුරූපී රංගන ශිල්පිණිය අනතුරකින් ජීවිතයෙන් සමුගනී

සුරූපී ඇමෙරිකානු රංගන ශිල්පිනිය Naya Rivera ගේ අවසන් ගමන (වීඩියෝ)

සුරූපී ඇමෙරිකානු රංගන ශිල්පිනියක් වන Naya Rivera  සහ ඇයගේ පුත්‍රයා බෝට්ටු අනතුරකින් අතුරුදන්ව තිබෙනවා.

මේ වනවිට විදෙස් මාධ්‍ය විසින් ඇය අවසන් වරට බෝට්ටුව වෙත පැමිණෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළ වාර්තාකර තිබෙනවා.

ඇය වඩාත් ජනප්‍රිය වූයේ Glee නමැති සංගීත වැඩසටහන හරහායි.

මියයනවිට ඇය 33 හැවිරිදි වියේ පසුවූවා.

පසුගියදා ඇය සිය පුතු සමඟ ඊසානදිග ලොස් ඇන්ජලීස් හි ජලාශයක් වන Piru ජලාශයේ බෝට්ටු සවාරියක නිරතව ඇති අතර එහිදී සිදුවූ අනතුරකින් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මේ වනතෙක් ඔවුන්ගේ සිරුරු හමුව නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වර්තාකරන්නේ.

අදාළ CCTV දර්ශන පෙළ පහතින්.