මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන තවත් ඉහළට

Saturday, 11 July 2020 - 6:12

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මෙරට කොවිඩ් 19 ආසාදිතයින් ගණන ඉහළ ගොස් තිබෙනවා.

ඒ, තවත් නව ආසාදිතයින් තිදෙනෙකු හමුවීමත් සමඟයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ථ කොවිඩ් 19 ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 2454ක් ලෙසයි.