සිංගප්පූරුවේ මහමැතිවරණයේ ජය පාලක මහජන ක්‍රියාකාරී පක්ෂයට

Saturday, 11 July 2020 - 7:44

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
සිංගප්පූරුවේ පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය ඊයේ පැවති මහමැතිවරණයෙන් සියයට 61.2ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් එරට පාර්ලිමේන්තුවේ ආසන 93න් 83ක්ම ජයග්‍රහණය කර තිබෙනවා.

ඒ අනුව නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූගේ පුත් ලී සෙයින් ලූන් නැවතත් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories