බ්‍රිතාන්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 234 දෙනෙකු දිවයිනට රැගෙන එයි (වීඩියෝ)

Saturday, 11 July 2020 - 9:03

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+234+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 234 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා.

ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට ඔවුන් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 504 දරණ විශේෂ ගුවන් යානය උදෑසන 8.45ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වූ බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් ගුවන් තොටුපළේ ස්ථාපිත කෙරුණු නව වෛද්‍ය රසායනාගාරය වෙත යොමු කෙරුණේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහායි.

රුසියාවේ මොස්කව් නුවර සිට ඊයේ දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිස පළමු කණ්ඩායම ලෙස මෙහි පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories