පිටරටට හුරු, ලංකාවට නුහුරු අලුත්ම විනයක් ළඟදීම මහ මඟට (වීඩියෝ)

Saturday, 11 July 2020 - 11:56

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94%2C+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%85%E0%B6%9F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B6%9F%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මංතීරු විනය ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් වෙනුවෙන් කිරිබත්ගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ වෛද්‍ය සායන අවස්ථාවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අදහස් පල කර සිටියා.


තවත් කොරෝනා අසාදිතයෙක් වාර්තාවෙයි
Monday, 03 August 2020 - 17:07

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

ස්වයං නිරෝධායනයට ලක්වන්නන් ඡන්දය දෙන්න පැමිණිය යුතු වෙලාව මෙන්න
Monday, 03 August 2020 - 16:59

ස්වයං නිරෝධායනයට ලක්වන්නන් ඡන්දය දෙන්න පැමිණිය යුතු වෙලාව... Read More

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් දහඅට ලක්ෂය ඉක්මවයි
Monday, 03 August 2020 - 16:53

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ තවත් කොරෝනා ආසාදිතයන් 52,972ක්... Read More