ලග්ගලට පැමිණි ජනපතිට උණුසුම් පිළිගැනීමක් (වීඩියෝ)

Saturday, 11 July 2020 - 13:40

%E0%B6%BD%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කර ගැනීමේ ජන හමු මාලාවේ නාවලපිටිය නගරයේ පැවති ජන හමුවකට අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා.

එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ පැවති ජනහමු රැසකට ජනාධිපකිවරයා ඊයේ සහභාගී වුණා.

මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවති ජන හමු මාලාවේ ලග්ගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට ජනාධිපතිවරයා ඊයේ සහභාගී වූ අතර එහිදී
ජනතාවගෙන් ජනාධිපතිවරයාට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්.

තමන් මුහුණ දෙන ගැටළු රැසක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමටද මෙහිදී ජනතාවට අවස්ථාව උදා වුණා.

කොවිඩ් 19 හේතුවෙන් පාසල් වසා තිබූ කාලය තුළ දරුවන් විසින් රචනා කරන ලද පොත් කිහිපයක්ද එම දරුවන් විසින්ම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කලා.
උකුවෙල නගරයේදීද ජනාධිපතිවරයාට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්.

මේ අතර අද උදෑසන ජනාධිපතිවරයා නාවලපිටිය ප්‍රධාන බස්නැවතුම්පල අසල පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවකට ද සහභාගී වුණා.

එහිදී පැමිණ සිටි ජනතාවගෙන් ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවුණා


ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More