ඕස්ට්‍රේලියාවේ රැදී සිටි තවත් 229 දෙනෙකු දිවයිනට (වීඩියෝ)

Saturday, 11 July 2020 - 15:59

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+229+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මෙරටට පැමිණීමට නොහැකිව  ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 229 දෙනෙකු අද පස්වරුවේ මෙල්බන් නුවර සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණියා.

ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින්.

එම පිරිස අතර  ඕස්ට්‍රේලියාවේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් සහ එරට උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටි සිසුන් පිරිසක් වනවා.