ඕස්ට්‍රේලියාවේ රැදී සිටි තවත් 229 දෙනෙකු දිවයිනට (වීඩියෝ)

Saturday, 11 July 2020 - 15:59

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+229+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මෙරටට පැමිණීමට නොහැකිව  ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 229 දෙනෙකු අද පස්වරුවේ මෙල්බන් නුවර සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණියා.

ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින්.

එම පිරිස අතර  ඕස්ට්‍රේලියාවේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් සහ එරට උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටි සිසුන් පිරිසක් වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories