නේපාලයේ ජල ගැලීම් සහ නායයාම් වලින් පුද්ගලයින් 23ක් මරුට

Saturday, 11 July 2020 - 16:58

%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+23%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
නේපාලයට ඇද හැලෙන වැසි සමඟ ඇති වූ ක්ෂණික ජල ගැලීම් සහ නායයාම් හේතුවෙන් පුද්ගලයින් 23 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් බටහිර නේපාලනයේ දහසකට අධික සංඛ්‍යාවක් අවතැන්ව ඇති බවයි.

ජල ගැලීම් සහ නායයාමේ හේතුවෙන් නිවාස කිහිපයක් විනාශයට පත්ව ඇති අතර, එරට ආරක්ෂක අංශ මේ වනවිට සහන සේවා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.