කොරෝනා සමයේ විදුලිබල අහෝසි කරනවා - සජිත් (වීඩියෝ)

Sunday, 12 July 2020 - 9:03

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BD+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


අගෝස්තු 5 වනදායින් පසු බිහිවන සමගි ජනබලවේගය රජයක් යටතේ ගත වූ මාස කිහිපයක ජනතාවගේ විදුලිබිල සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට කටයුතු කරන බව එහි නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර - ගලගෙදර ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින්.