ත්‍රිරෝද රථ අනතුරකින් කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙකු මරුට (වීඩියෝ)

Sunday, 12 July 2020 - 16:20

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29




වේයන්ගොඩ - මල්ලැහැව මාර්ගයේ කුඹුල්ඔලුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද (12) පස්වරුවේ සිදුවූ
රිය අනතුරකින් කාන්තාවක් සහ කුඩාදරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මොවුන් වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බවයි.

මිය ගිය එක් දරුවෙකුගේ වයස අවුරුදු එක හමාරක පමණ වනවා.