මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2607ක් දක්වා ඉහළට (වීඩියෝ)

Sunday, 12 July 2020 - 19:40

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%2C+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+19+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+2607%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2607ක්  දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

ඒ, නව ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

ඔවුන් ඉරානයේ සිට පැමිණි දෙදෙනෙකු බවයි වාර්තාවන්නේ.