බස්නාහිර විශේෂ වැටලීමකින් 806ක් අත්අඩංගුවට

Monday, 13 July 2020 - 8:02

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+806%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ගතවූ පැය විසි හතර තුළ බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීම්වලදී ඇඟිලි සළකුණුවලින් හඳුනාගත් සැකකරුවන් 85 දෙනෙකු ඇතුලු 806 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ 129 ක් සම්බන්ධයෙන්.

වත්තල ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 2 යි ග්‍රෑම් 110 ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුද ඒ අතර වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories