පැරණි ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය - අගමැති

Monday, 13 July 2020 - 8:05

%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9D+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
මහමැතිවරණයෙන් අනතුරුව ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් පැරණි ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

පාදුක්ක නගරයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories