ප්‍රවීන ඉන්දීය නළු අනුපම් ඛේර්ගේ මවට සහ සොහොයුරාටත් කොරෝනා

Monday, 13 July 2020 - 11:00

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B1%E0%B7%85%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B4%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9B%E0%B7%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F
ඉන්දීය ජ්‍යෙෂ්ඨ නළු අනුපම් ඛේර් ගේ මවට, සොහොයුරාට සහ නෑනාට මෙන්ම ඔවුන්ගේ දියණියට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

කෙසේ වෙතත් අනුපම් ඛේර් ට මේ දක්වා එම වෛරසය ආසාදනය වී නොමැති බවයි සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ.

එමෙන්ම ඉන්දියාවේ යොවුන් නළු පාත් සම්තාන්ටද කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබෙනවා.

ඒ පිළිබඳ ඔහු සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් ද තබා ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories