කොරෝනාවට එරෙහිව පළමු සායනික එන්නත් අත්හදාබැලීම සාර්ථක බව රුසියාව කියයි

Monday, 13 July 2020 - 13:32

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%AF%E0%B7%8F%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරසය සඳහා ලොව සිදුකළ පළමු සායනික එන්නත් අත්හදාබැලීම සම්පූර්ණයෙන්ම සාර්ථක වී ඇති බව රුසියාව ප්‍රකාශ කර තිබෙනවා.

මොස්කව් හි රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලය මගින් අදාල සායනික අත්හදාබැලීම් සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව එක්කෝටි තිස්ලක්ෂ 41,499ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාවද පන්ලක්ෂ 71,000 ඉක්මවා තිබෙනවා.