නෙල්සන් මැන්ඩෙලාගේ දියණිය, සින්ඩ්සි මැන්ඩෙලා දිවියෙන් සමු ගනී

Monday, 13 July 2020 - 14:37

%E0%B6%B1%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%99%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%2C+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A%E0%B7%83%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ, දියණිය වන සින්ඩ්සි මැන්ඩෙලා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 මියයන විට ඇය 59 හැවිරිදි වියේ පසු වුණා.

රෝහලක ප්‍රතිකාර කරමින් සිටින අතරතුර අද උදෑසන ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අභාවප්‍රප්ත වූ හිටපු ජනාධිපති මැන්ඩෙලාට දරුවන් හයදෙනෙකු සිටි අතර සින්ඩ්සි ඔහුගේ දෙවැනි දියණියයි.

සින්ඩ්සිගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් තවමත් දැනුම්දීමක් කර නොමැති බව සඳහන්.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories