ගාලුමුවදොර දී රුසියානු තරුණියකට හිරිහැර කිරීමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Monday, 13 July 2020 - 16:15

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
කොළඹ - ගාලුමුවදොර පිටියේදී රුසියානු ජාතික තරුණියකට හිරිහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස් දෙනා මේ මස 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අද දින නඩුව කැදවූ අවස්ථාවේදී සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කළ අතර, එහිදී අදාළ රුසියානු ජාතික තරුණිය, ඔවුන්ගෙන් තුන් දෙනෙකු හදුනා ගත් බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.