තවත් කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තාවෙයි

Monday, 13 July 2020 - 17:43

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+14+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තවත් කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2631 දක්වා ඉහලගොස් තිබෙනවා.

මෙම ආසාදිතයන් කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

පසුගිය දින 04 තුළ මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 523ක් ලෙසයි සටහන් වන්නේ.