නාවික හමුදාපති අද්මිරාල් නිලයට උසස් කෙරේ

Tuesday, 14 July 2020 - 6:21

%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ජනාධිපතිවරයා විසින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද සිට අද්මිරාල් නිලයට උසස් කර තිබෙනවා.

හෙට දිනයේ දී විශ්‍රාම ගැනීමට නියමිත නාවික හමුදාපතිවරයා ඊයේ දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුණගැසුණා.

මීට පෙර නාවිකා හමුදාපතිවරයාට සේවා දිගුවක් ලබාදී තිබුණා.