ජෝර්දානයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

Tuesday, 14 July 2020 - 6:53

%E0%B6%A2%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
කොරෝනා වෛරසය හේතුවෙන් ජෝර්දානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 285 දෙනෙකු අද (14) අලුයම දිවයිනට පැමිණියා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මෙලෙස කටුනායක ගුවන් තොටුපළට පැමිණි බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත්, අද දිනයෙන් පසු මෙරටට විදෙස් රටවල සිට ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට ද රජය පියවර ගෙන තිබෙනවා.