එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා අතර සමුළුවක් පැවැත්වීම පිළිබදව ඇමරිකාවේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් සමඟ ඊයේ දුරකථනයෙන් අදහස් හුවමාරු කර ගත් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා වසර 75ක් සපිරීම සලකුණු කරගෙන, ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ප්රමුඛව, මෙම සමුළුව නොවැම්බරයේ පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයට පෙර පැවැත්වීමට අදහස් කරන බවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Follow US
Most Viewed Stories