ප්‍රසන්න රණතුංගට නිදහස් පක්ෂයෙන් නඩු (වීඩියෝ)

Tuesday, 14 July 2020 - 13:39

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BB%E0%B6%AB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


තම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නින්දා අපහාස සිදුකරන බව පවසමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසට එරෙහිව නඩු පැවරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (14) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමයේ ලේකම් ජ්‍යෙෂ්ඨ නීතිඥ බන්දුල වෙල්ලාල කියා සිටියේ පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories