හිරු අනාවරණයෙන් පසු ඵල දරන්න යන දුම්බර රටා (වීඩියෝ)

Tuesday, 14 July 2020 - 14:36

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B5%E0%B6%BD+%E0%B6%AF%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB+%E0%B6%BB%E0%B6%A7%E0%B7%8F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොවිඩ් වසංගතයෙන් සෘජු බලපෑමක් එල්ල වූ දුම්බර රටා කර්මාන්තකරුවන් පිළිබඳ හිරු මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් අප තොරතුරු අනාවරණ කළා.

ඊට අවධානය යොමු කරමින් පසුගියදා කර්මාන්තය නගා සිටුවීම සඳා නිසි වැඩපිළිවෙළක් සකසාදීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ පෙරොන්දු වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories