රනිල්ගේ ගැටලුවට පවිත්‍රාගෙන් පිළිතුරු (වීඩියෝ)

Tuesday, 14 July 2020 - 22:19

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොවිඩ් 19 වසංගතය මැඩලීම වෙනුවෙන් ලැබුණු විදෙස් මූල්‍ය ආධාරවලට සිදුවූයේ කුමක්දැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ නැඟූ ප්‍රශ්නයට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පිළිතුරු ලබාදුන්නා.

මේ අතර කොවිඩ් 19 වසංගත තත්ත්වය වෙනුවෙන් විදෙස් රටවලින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබුණු මුදල් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා කිහිපයකදී එල්ල කළ චෝදනාවලට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.