තවත් කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු වාර්තාවෙයි

Thursday, 16 July 2020 - 6:20

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තවත් කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2674 දක්වා ඉහළගොස් තිබෙනවා.

අවසානයට වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සිව්දෙනාගෙන් තිදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරට පැමිණි තිදෙනෙකු සහ කන්දකාඩු කොරෝනා ආසාදිතයන් හා සම්බන්ධ කුණ්ඩසාලේ ප්‍රදේශයෙන් වාර්තාවන පුද්ගලයෙකු සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.