ඉන්දියාවේ ගං වතුර හේතුවෙන් පුද්ගලයින් 60 ක් ජීවිතක්ෂයට

Thursday, 16 July 2020 - 13:38

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B6%82+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+60+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
කොරෝනා වසංගතය හමුවේ දැඩි බලපෑමට ලක්ව සිටින ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපා ඇති ගං වතුර හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම ප්‍රාන්තයේ ගම්මාන දහසකට වැඩි සංඛ්‍යාවක් ගං වතුර තර්ජනයට මුහුණ දී සිටින අතර ඉන් මිලියන දෙකකට වැඩි පිරිසක් අවතැන්වී ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.