අඟුලාන රත්වෙයි - පොලිසියෙන් කඳුළු ගෑස්‌ ප්‍රහාරයක් (වීඩියෝ)

Thursday, 16 July 2020 - 14:57

%E0%B6%85%E0%B6%9F%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A%E2%80%8C+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


අගුලාන පොලීසිය ඉදිරිපිට මේ වනවිට උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

පසුගියදා මොරටුව - ලුනාව පාලම අසළදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතාවයේ නිරත වූ ප්‍රදේශවාසීන් පිරිසක් පොලීසිය දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමත් සමගයි මෙම තත්ත්වය හට ගෙන ඇත්තේ.

කෙසේ වෙතත් පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළ බව එහි සිටින අප වාර්තාකරු ප්‍රකාශ කළා.

සිද්ධියට අදාළ නඩුව අද කැඳවීමෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ද විරෝධතාවක ද නිරත වුණා.



පළාත් කිහිපයකට හෙටත් වැසි
Monday, 03 August 2020 - 17:12

හෙට දිනයේදීත් සබරගමුව, බස්නාහිර, මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල... Read More

තවත් කොරෝනා අසාදිතයෙක් වාර්තාවෙයි
Monday, 03 August 2020 - 17:07

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

ස්වයං නිරෝධායනයට ලක්වන්නන් ඡන්දය දෙන්න පැමිණිය යුතු වෙලාව මෙන්න
Monday, 03 August 2020 - 16:59

ස්වයං නිරෝධායනයට ලක්වන්නන් ඡන්දය දෙන්න පැමිණිය යුතු වෙලාව... Read More