රටේ නීතිය සාධාරණත්වය යුක්තිය ඉටුකිරීමට තුනෙන් දෙකක් අවශ්‍ය නෑ - තිස්ස (වීඩියෝ)

Thursday, 16 July 2020 - 15:17

%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%A7%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%91+-+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පසුගිය රජය පැවති සමයේ සිදුවූ දූෂණ වංචා සම්බන්ධයෙන් මේ වනවිට නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බව ජන හමුවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ ප්‍රකාශ කළා.

රටක නීතිය සාධාරණත්වය යුක්තිය ඉටුකිරීම සඳහා තුනෙන් දෙකක බලයක් අවශ්‍ය නොවන බව ප්‍රකාශ කළේ හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක විසින්.

සජිත් වැනි අසාර්ථක නායකයෙක් තම දේශපාලන ජීවිතය තුළ මෙතෙක් නොදුටු බව ප්‍රකාශ කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන විසින්.

මෙවර මැතිවරණය මෙරට පැවති මැතිවරණ අතුරින් අවසනාවන්තම මැතිවරණය බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ විසින්.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ආර්ථිකයට නිසි පිළිතුරු ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ ප්‍රකාශ කළා.

මහසෝනා ආවත් ආණ්ඩුවේ බලාපොරොත්තුව තුනෙන් දෙකක් ලබාගැනීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් ප්‍රකාශ කළේ අද පැවති ජන හමුවක් අමතමින්.

අගෝස්තු 05 වනදායින් පසුව එන මහජන රැල්ල සමඟ රැළි පිළිබඳව කතාකරන පුද්ගලයන්ගේ කටවල් වැසෙන බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර මැතිවරණ අපේක්ෂක ප්‍රසන්න රණතුංග විසින්.


මහනුවර දිස්ත්‍රික්කය ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 8ක්
Friday, 07 August 2020 - 2:35

මහනුවර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී... Read More

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, සම්බන්ධන් දිනුම්
Friday, 07 August 2020 - 2:13

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට... Read More

ත්‍රිකූණාමලයෙන් සමගි ජන බලවේගයට ආසන දෙකක්
Friday, 07 August 2020 - 2:09

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ද මේවන... Read More