ප්‍රාග්ධන ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් බැහැරට අරමුදල් ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් 2020 ජුලි 02 වන දා සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාල සීමාවක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබෙනවා.
රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීම සහ කොවිඩ් - 19 (Covid - 19 ) වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති විය හැකි අයහපත් බලපෑම සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණ ගෙන ඇත්තේ.
මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව මෙම පියවර ගෙන තිබෙනවා.
සම්පුර්ණ ලිපිය පහතින්.