සුඩානයේ ගැටුම්වලින් 60ක් මරුට

Monday, 27 July 2020 - 21:51

%E0%B7%83%E0%B7%94%E0%B6%A9%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+60%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
සුඩානයේ ඩාෆූර් කලාපයේ ගෝත්‍රික ගැටුම්වලින් පුද්ගලයන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් 60කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ජගත් සංවිධානය ප්‍රකාශ කළා.

අහිගුණ්ඨික අරාබි ගෝත්‍රිකයන් විසින් සති අන්තයේ එල්ල කළ මෙම ප්‍රහාරයේදී ඉලක්ක කරගෙන ඇත්තේ ගොවිතැනෙහි නිරත ස්වදේශික මසාලිට් ගෝත්‍රික ජනතාවයි.