ජනපති ට්‍රම්ප්, ඔරිගෝන් නගරයෙන් සිය හමුදාව ඉවත් කර ගනී

Thursday, 30 July 2020 - 10:09

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%2C+%E0%B6%94%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
වර්ගවාදී ගැටුම් හේතුවෙන් දින 62ක් පුරා ඇමරිකාවේ ෆෝඩ්ලන්ඩ් ප්‍රාන්තයේ ඔරිගෝන් නගරයට යොදවා තිබූ හමුදා ආරක්ෂාව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත් කර තිබෙනවා.

මේ වනවිට ගැටුම් අවම වීම මෙලෙස හමුදා ඉවත් කිරීමට හේතු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

විරෝධතා අතරතුර උද්ඝෝෂකයන් රජයේ ගොඩනැගිලිවලට ද අලාභ හානි සිදුකර තිබුණා.