ජර්මනියෙන් ඇමරිකානු හමුදා ඉවත් කරගැනීමට ට්‍රම්ප් සැරසේ

Thursday, 30 July 2020 - 11:04

%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
ජර්මනියේ සිටින සිය හමුදා සාමාජිකයන් 12,000 ක් ඉවත් කරගැනීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

ඒ, නේටෝ සංවිධානයට සිය රටේ ආරක්ෂාව වෙනුවෙන් ජර්මනිය ගෙවීය යුතු මුදල් නිසි ආකාරයෙන් සිදුකර නොමැති හේතුවෙන්.

ජර්මනියෙන් ඉවත් කරගන්නා හමුදා භටයින්ගෙන් 6,400 ක පිරිසක් යළි සිය රටට ගෙන්වාගැනීමට කටයුතු කරන බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

අනෙක් හමුදා සාමාජිකයන් යුරෝපා රටවල් වන ඉතාලිය සහ බෙල්ජියමට යොමු කරන බවයි ඔහු කියා සිටියේ.