ජපානයේ පිපිරීමකින් අයෙක් මරුට - 17 කට තුවාල

Thursday, 30 July 2020 - 14:12

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+17+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
ජපානයේ ෆුකුෂිමා හි ආපනශාලාවක ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීමක් සිදුව තිබෙනවා.

අද පෙරවරුවේ සිදුවූ මෙම පිපිරීමෙන් එක් අයෙකු මියගොස් 17 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල වන අතර, එහිදී ඇතිවූ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ කිහිපයක් යොදවා ඇති බව සඳහන්.