ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2815 දක්වා ඉහළට

Friday, 31 July 2020 - 21:26

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+2815+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2815ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනයේ තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඔහු ලංකාපුර ආසාදිතයාගේ පවුලේ ඥාතියෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ වන විට මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 413 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 2391 දෙනෙකු නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 11ක්.