ඩොලර් 140,000ක් සහ රුපියල් කෝටි 3ක මුදල් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු දෙමටගොඩ දී අත්අඩංගුවට (ඡායාරූප)

Saturday, 01 August 2020 - 7:13

%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+140%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+3%E0%B6%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B6%A7%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලදැයි සැලකෙන ඇමරිකානු ඩොලර් 140,000ක් සහ රුපියල් කෝටි 3ක මුදල් සමඟ සැකකරුවෙකු දෙමටගොඩ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකින් මෙම මුදල් තොගය සොයාගෙන ඇති අතර, ඒවා මුන්ඩියාල් ක්‍රමයට හුවමාරු කිරීමට නියමිතව තිබූ බව සඳහන්.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4ක් ද සොයාගෙන තිබෙනවා.

මොහු මුදල් පොලියට දෙන පුද්ගලයෙකු ලෙස පෙනී සිට ඇති බවයි විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.