නිවාස ගැටළුව විසඳන බව සජිත් කියයි (වීඩියෝ)

Saturday, 01 August 2020 - 19:47

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ජනතාවගේ නිවාස ප්‍රශ්නය කඩිනමින් විසඳීමට බලාපොරොත්තු වන බව සමගි ජනබලවේගය පවසනවා.

එහි නායක සජිත් ප්‍රේමදාස කඩුවෙල ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.